# තනතුර : හෝටල් වතු වැඩ සේවකයෙකු - Kiribathgoda
=========================================
# සුදුසුකම් :
* වතු වැඩ කිරීමේ පළපුරුද්ද සහිතව
* අවුරුදු 65 අඩු
* නැවතී වැඩ කිරීමට අවශ්‍ය නම් සලසා දිය හැක
* ආහාරපාන , නිල ඇඳුම් ආයතනය මගින් සැපයේ
ඉහත තනතුර සඳහා ඔබ අයදුම් කරන්නේ නම් අදම අප අමතන්න.