Job Description

අප ආයතනයේ වාහන සේවා අංගනයේ ආරක්ෂක නිලධාරි තනතුර සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.

☞ කුරුණෑගල අවට ස්ථිර පදිංචිය

☞ සේවා පළපුරුද්ද

☞ වයස 40 - 55 අතර (පිරිමි)

වැඩි විස්තර සදහා "Click to apply" මගින් දුරකථන අංකය ලබාගන්න.

ඔටෝ ක්ලිනික් පුද්ගලික සමාගම, කොළඹ පාර, මල්පිටිය, කුරුණෑගල

              Apply Now - 0701666555